Sinhala (Sri Lanka)
"Let's enhance knowledge and virtues" Department of Education North Central Province.
  • Provincial Department of Education - North Central Province
  • Provincial Department of Education - North Central Province
  • Provincial Department of Education - North Central Province
  • Provincial Department of Education - North Central Province
  • Provincial Department of Education - North Central Province
  • Provincial Department of Education - North Central Province

Latest News

World Children's day.

World Children's Day, Elders' Day and Teachers' Day Celebration will be held on 07th October 2014 at the school main hall.
A/ Kagama Yaya 9 M.V - 2014-09-15


 
තුලානේ එක් නිවසකට පරිගණක දැනුමැති අයෙක්

කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොහොඹගස්කඩ තුලානේ (අංක 220) වෙසෙන පවුල් සංඛ්‍යාවෙන් එක් නිවසකට එක් පරිගණක දැනුමැති අයෙක් පුහුණු කිරීමේ ව්‍යාපෘතියේ පළමු කණ්ඩායම 2014.10.13 දින සිට 2014.10.17 දක්වා (දින 5ක් ) විද්‍යාලීය මිස්සක පව්ව පරිගණක මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
A/ Kohombagaskada V - 2014-09-19


 
ජාතික පාසල් ක්‍රීඩා එල්ලේ ශූරතාවය

2014 ජාතික පාසල් ක්‍රීඩා එල්ලේ තරගාවලියේ ශූරතාවය අ/කාගම යාය 09 මහා විද්‍යාලයේ බාලිකාවන් විසින් දිනා ගන්නා ලදී.
A/ Kagama Yaya 9 M.V - 2014-09-09


 
පාසල් ක්‍රීඩාංනය නවීනරණය කීරීම

අප පාසලේ අඩුපාඩුවක්ව පැවති ක්‍රීවාංගනය නවීකරණය කිරීමේ කටයුතු ‍දෙමාපිය සහභාගීත්වයෙන් 2014 අගෝස්තු මස මුල් සතියේ ආරම්භ කෙරේ. මුල්‍ය දායකත්වය ගරු තිස්ස කරල්ලියද්ද ඇමතිතුමාගේ විමධ්‍යගත අරමුදලින් ලබාදෙනු ලබයි.
A/ Hirigollegama V - 2014-07-24


 
67 වන පාසල් දිනය

 අ/මධ්‍ය විද්‍යාලීය 67 වන පාසල් දිනය 2014-07-21 දින සමරනු ලැබේ. වෛද්‍ය ගුණවර්ධන මහතාගේ මුදල් පරිත්‍යාගය මත පාසලට පානීය ජල සැපයුමක් ලබා දිම එදින සිදු කරයි.
A/ Anuradhapura M.M.V - 2014-07-21


 


Mrs. E.M.N.W. Ekanayake
Provincial Director of Education

Vision

Contributing towards social progress through qualitative development in education. 

Mission

Dedicating for a distinctive service to the society to bestow a righteous and competent student population to the country and directing students to the national and international levels through education system.

Department of Education - North Central Provice
November 2014
S M T W T F S
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

Who's online

We have 148 guests online

The Government Information centerr